2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල -
මුලටියන අධ්‍යාපන කලාපයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලත් පාසල
විද්‍යාව, සිංහල, බුද්ධගම, භූගෝල විද්‍යාව, ඉතිහාසය ඉහලම සමත් ප්‍රතිශතය ලබා ඇත.

2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල – ඉහලම දක්ෂතා ලද සිසුවිය ඡේ ඡී දිලිනිකා ඡවනිකා

2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල -ඉතිහාසය-මුලටියන කළාප ඉහලම සමත් ප්‍රතිශතය ලැබූ සිසුන්

2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල -විද්‍යාව-මුලටියන කළාප ඉහලම සමත් ප්‍රතිශතය ලැබූ සිසුන් -

2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල -සිංහල-මුලටියන කළාප ඉහලම සමත් ප්‍රතිශතය ලැබූ සිසුන්-

2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල -බුද්ධාගම-මුලටියන කළාප ඉහලම සමත් ප්‍රතිශතය ලැබූ සිසුන්-

2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල -ඉංගීසි-මුලටියන කළාප ඉහලම සමත් ප්‍රතිශතය ලැබූ සිසුන්-

2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල -ගණිතය-මුලටියන කළාප ඉහලම සමත් ප්‍රතිශතය ලැබූ සිසුන්-
ය
2012 අ .පො .ස සා පෙළ විභාග ප්‍රතිඵල –මුලටියන කළාප ඉහලම සමත් ප්‍රතිශතය ලැබූ සිසුන් ආචාර්ය මණ්ඩලය සමග-

ජයග්‍රහණ
2011 වර්ෂයේ 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල -
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ශිෂ්‍ය සාධන අගය අනුව 5 වසර විබාගෙ සඳහා සිසුන්
20 ට අඩුවෙන් ඉදිරිපත් වූ පාසල් අතරින් දකුණු පලාතේ පලමු ස්ථානය
එවැනි පාසල් අතරින් සමස්ථ ලංකාවේ දෙවැනි ස්ථානය

